Saturday, May 21, 2011

කෙටිම කෙටි සටහනක්.....

ඉලංදාරියාව අපි හැමෝම දැනගත්තේ ජාලය හරහා....ඔහුගේ කාරුණික ආයචනයට විවිධ අරමුණු වල සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි විසිරී සිටිය පිරිසක් එක පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුණා....එනම් සවන් සෙවූ ඉලංදාරියාට සවන් ලබා දෙන්න...පුංචියට පටන්ගත් අරමුණ අතුවිහිදෙන රුකක් වන තුරු පෝෂණය කලමුත් අද....

"ඉලංදාරියා අප හැර ගොසිනි."

සාක්ශාත් කරගත් පොදු අරමුණේ උපරිම ඵල ලැබීමට ඉලංදාරිය දැන් අප අතර නැත.....

"පියේහි විප්ප යෝගෝ දුක්ඛෝ"එය බුද්ධ දේශනාවයි.

ඉතින් ඉලංදාරියෝ ඔබට අමා මහ නිවන් සුව!යළි කිසිදිනක මෙවන් දුක්කරදර මේ සසර පුරා ඔබට අත්විඳින්නට සිදුනොවේවා!

"ශෝකාන්තය එනතුරා.....
එහි රැඳෙන්නට සිත් නැති නියා.....
අනන්තය ළඟ අප දමා.....
අවසානයට පෙර ඔහු ගියා....."

4 comments:

  1. සොයුර ඔබට නිවන් සුව .........!

    ReplyDelete
  2. සිහිල් සුළඟක් වෙලා ඇවිදින්,
    සිතේ අප හැම මතක තවරා,
    ආයෙ දවසක දකින්නට නැත,
    සොයුර.........නුඹ,
    නොකියම යන්න ගිහින්,

    ReplyDelete
  3. ඔබට නිවන් සුව සොයුර!!!

    ReplyDelete
  4. ඉලංදාරියාට නිවන් සුව පතන්නෙමු !!!!!!

    ඔන්න මාත් මකුලු දැල බලන්න ඇවිත් පටලැවුනා. දැන් ඉතින් ගැලවෙලා යන එක නම් බොරු.

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....