tag:blogger.com,1999:blog-6816434196783371407.post7851414193653498785..comments2019-11-22T00:26:08.327+05:30Comments on මකුළු දැලේ මගේ මුල්ල........: දිනපොත(Diary) සහ මූණුපොත(Facebook)මකුළුවා.....http://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6816434196783371407.post-8223007274293737012011-05-16T14:40:35.164+05:302011-05-16T14:40:35.164+05:30හැම අවුරුද්දෙම වගේ මම මොකක් හරි දහම් ගැටයක් දාලා ද...හැම අවුරුද්දෙම වගේ මම මොකක් හරි දහම් ගැටයක් දාලා දිනපොතක් හොයාගන්නවා. ඒත් ඒක ලියන එක වෙන්නේ හරිම අඩුවෙන්. <br /><br />මට දුකක් සතුටක් වගේ දෙයක් දැනුනොත්, ඉදලා හිටලා අමුතු අමුතු දේවල් හිතෙද්දී ඒවා තමා දිනපොතේ ලියවෙන්නේ, <br /><br />ඒකත් හරී කලාතුරකින් වෙන දෙයක්. කණ කැස්බැවා විය සිදුරෙන් අහස බලනවා කියන්නේ අන්න ඒ වගේ දෙයක් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-64584163044818397722011-05-04T21:08:56.567+05:302011-05-04T21:08:56.567+05:30ජීවිතේට දින පොතක් ලියලා නෑ. මමත් බුකියේ ඔය වැදගත් ...ජීවිතේට දින පොතක් ලියලා නෑ. මමත් බුකියේ ඔය වැදගත් අමතක නොවෙන දේවල් පොඩියට ලියනවා. අමතක නොවෙන දේවල් ලොකුවට ලියන්න තමා මම මගේ බ්ලොග් පොඩිය පටන් ගත්තේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-13873590703217927182011-05-04T12:24:51.780+05:302011-05-04T12:24:51.780+05:30මාත් කාලයක් දිනපොත් ලිව්වා. දැන් නම් ලියන්නෙ නැහැ....මාත් කාලයක් දිනපොත් ලිව්වා. දැන් නම් ලියන්නෙ නැහැ...පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-48457544286403182362011-05-03T12:01:45.370+05:302011-05-03T12:01:45.370+05:30මමත් පුංචි කාලෙ දිනපොත් පාවිච්චි කරා. දැන් නම් ඒකට...මමත් පුංචි කාලෙ දිනපොත් පාවිච්චි කරා. දැන් නම් ඒකටත් හරිම කම්මැලියි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com