tag:blogger.com,1999:blog-6816434196783371407.post3491611787419379939..comments2019-11-22T00:26:08.327+05:30Comments on මකුළු දැලේ මගේ මුල්ල........: සෙනසුරුගේ අපල කිරීම - IIමකුළුවා.....http://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6816434196783371407.post-47840756838779605292011-05-26T15:52:27.011+05:302011-05-26T15:52:27.011+05:30@හසිත-ෂහ්...උඹ නියමට ඒ ටික කියලා තියෙනවා මචං...මල්...@හසිත-ෂහ්...උඹ නියමට ඒ ටික කියලා තියෙනවා මචං...මල් 7යි.නොදැන හිටි කරුණු කාරණා ගොඩක් දැන ගත්තා...ගොඩක් ස්තූතියි!මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-19336520077105793062011-04-27T16:24:12.433+05:302011-04-27T16:24:12.433+05:30නිම්ෂා : ඒ පොතේ නම් ගණදෙවි හැල්ල.
විෂ්ණු දෙවියන්...නිම්ෂා : ඒ පොතේ නම් ගණදෙවි හැල්ල.

විෂ්ණු දෙවියන්ගේ සහොදරයෙක් නෙමෙයි ගණ දෙවියෝ. එයා කතරගම දෙවියන්ගේ සහෝදරයා.

මට මතක විදිහට දේව කතාවල තියෙන්නේ මෙහෙමයි.

විෂ්ණුගේ නාභියෙන් ආපු නෙළුම් මලකින් තමා මහා බ්‍රහ්මයා ඉපදෙන්නේ. මහා බ්‍රහ්මයාගේ දුව තමා සරස්වතී. එයාව ලැබෙන්නෙත් මහා බ්රහ්මයාටමයි. ඒ දෙන්නාගේ දරුවා තමා ශිව.

ශිවගේ දරුවෝ තමා ගණ සහ කතරගම එහෙමත් නැත්නම් ස්කන්ධ. ශිවගේ භාර්යාව තමා පාර්වතී. කතරගම හම්බෙන්නෙත් ශිවට වෙන අකරතැබ්බයකදී විශ්ණු උදව් කරන්න ඇවිත්.

විෂ්ණු කාන්තා වේශයක් අරන් ඉද්දී තමා ළමයි 6 ක් හම්බෙන්නේ. එයාලා එකතු වුණු එකෙන් තමා ස්කන්ධ මූණු 6 කුත් අත් දොළහකුත් එක්ක හැදෙන්නේ.

ඔය විෂ්ණුගේ බිරිඳ තමා කිරි මුහුද කලතද්දී හම්බවෙන ශ්‍රියා කාන්තාව.

කතරගම දෙවියන්ගේ බිරින්දෑවරු දෙදෙන්ක් ඉන්නවානේ. එයාලා තමා වල්ලී අම්මා සහ තේවානි අම්මා.

මට මතක තිබ්බ දෙයියන්ගේ නෑකම් ටිකHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-10855196138515196772011-03-22T16:14:01.653+05:302011-03-22T16:14:01.653+05:30This comment has been removed by a blog administrator.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-62720827273814870952011-03-22T16:12:04.979+05:302011-03-22T16:12:04.979+05:30මල්ලි ඕක එයා ලිවුවයි කියන්නේ ගනදෙය්යන්ගේ විශාල බඩ...මල්ලි ඕක එයා ලිවුවයි කියන්නේ ගනදෙය්යන්ගේ විශාල බඩේ. ඉතින් සෙනසුරා එන එන පාරට කමිසේ උස්සල තමනුත් බලල මේ කියල පෙන්නුවලු !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-77245735975022651122011-03-15T21:17:32.628+05:302011-03-15T21:17:32.628+05:30උඹට අළුතෙන් මොනවත් ලියන්න බැරිය ! කම්මැලි මකුලුවා ...උඹට අළුතෙන් මොනවත් ලියන්න බැරිය ! කම්මැලි මකුලුවා ...ලියපං මචං මොනව හරිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-18644543328160664042011-02-07T14:13:27.890+05:302011-02-07T14:13:27.890+05:30හා හා බාලගිරිත් අද නොවේ හෙට නේදහා හා බාලගිරිත් අද නොවේ හෙට නේදපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-11130953362449211012011-02-05T09:33:49.492+05:302011-02-05T09:33:49.492+05:30හේ හේ මරු මරු...... මම මේ කථාව අහලා තිබුනා පොඩි කා...හේ හේ මරු මරු...... මම මේ කථාව අහලා තිබුනා පොඩි කාලේ.. මතකේ අළුත් වුනා....

ජය වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-53843376772072664342011-02-05T09:31:40.394+05:302011-02-05T09:31:40.394+05:30ගණ දෙවියො විතරක් නෙමේ.. ගමරාළ කෙනෙකුත් අපල වලින් බ...ගණ දෙවියො විතරක් නෙමේ.. ගමරාළ කෙනෙකුත් අපල වලින් බේරිලා තියෙනවා සෙනසුරාව ගොනාට අන්දලා.........හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-29483201329622202842011-02-04T20:40:30.309+05:302011-02-04T20:40:30.309+05:30ඝණ දෙවි නුවණ කියන්නේ ඕකනේ..
එතකොට බාලගිරි දෝශ අද ...ඝණ දෙවි නුවණ කියන්නේ ඕකනේ..

එතකොට බාලගිරි දෝශ අද නොවේ හෙට කියලා ගහන්නෙත් ඔය හින්ද වෙන්නැති...

"විශ්ණු දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ." මේක ෂුවර්ද?
මට මතක "කතරගම දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ."විදිහට
තව දේව කතා මතක නැද්ද?තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-7213141173721780282011-02-04T20:39:28.188+05:302011-02-04T20:39:28.188+05:30This comment has been removed by the author.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-6816434196783371407.post-74536239069161718752011-02-04T20:23:31.397+05:302011-02-04T20:23:31.397+05:30හෙහ්,,මරු කතාව... මම හිතුවා විශ්ණු කලාට ගණ දෙවියෝ ...හෙහ්,,මරු කතාව... මම හිතුවා විශ්ණු කලාට ගණ දෙවියෝ කොහොම හරි බෙරෙයි කියලා... මටත් මතකයි අපේ පහ වසරේ සිංහල කියවන පොතේ තිබ්බා ගණ දේවියන්ට කියන කවි පද පෙලියකුත්.. ඔක්කොම නම් මතක නැ ..

'ගණ දේවි කොවිලි පිරිමැදලන්නේ '
'දත මැද පිරුවට ඇද පේවෙන්නේ'
'කල කී දේ මට තොරාදෙන්නේ..'
'ගණ දෙවි නුවණක් මට ලැබදෙන්නේ'

හරියටම මේක හරිද කියලා නම් මකුලු මතක නැ මට..මතකෙන් ලිව්වේ හන්දා :)Anonymousnoreply@blogger.com